facebook

LK Gossip News Stats

මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා                                                  බොලිවුඩ්පුරයේ සිය අණසක පතුරුවන් සිටින ශ්‍රී ලාංකීය රූ රැජින ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් පහුගිය දවසක ඉන්දීයානු වෙබ් අඩවියකට තරමක්,මතභේදාත්මක අකාරයේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හට ඇය පවසා තිබුණේ තමා විවාහ වී හෝ නොවී ළමයෙකු ලැබීමට ආසාවෙන් පසුවන බවයි.දික්කසාදය වැඩිපුර සිදුවන පරිසරයක දැන් ජීවත් වීමට සිදුව ඇති නිසා විවාහ පිළිබද පැහැදිලි ආකල්පයක් ඇය තුළ නැති බවටයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.මේ වන විට තමන්ගේ මවත් පියාත් විවාහ වී වසර තිහක් පමණ කාලයක් සතුටින් ජීවත් වන අයුරින් තමාත් ජීවත් වීමට කැමති බවත් විවාහ වී හෝ නොවී ළමයෙකු නම් හදන බවටයි ඇය තරයේ ප්‍රකාශ කර තිබුණේ.කාන්තාවක් කෙරෙහි ඇය තුළ කුමන අයුරකින් හෝ ඇල්මක් ඇතී වි ඇත්ද යන වග ඇගෙන් විමසා සිටිය විට ඇය එකහෙළාම පවසා සිටිවේ දැනටනම් නැත යන්නයි.ප්‍රශ්ණය ඇසු සැනින්ම එවැන්නක් පැවසු ඇය නැවතත් එම ප්‍රශ්ණයට මේ අයුරින්ද පිළිතුරු ලබා දී තිබුණා.

“නමුත් මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා. මම මුළු හදින්ම LGBT (lesbian, gay, bisexual, and transgender) සමාජයට සහය දෙනවා. එය නව්‍යකරණය වෙනුවෙන් පෙනිසිටින්නක්. ඒක විවෘත මනසකින් බැලීමේ හා නිදහසේ ලස්සන සලකුණක්.“                        




        Rock stars and celebrities joined a worldwide vigil in support of 30 Greenpeace activists whose jailing by Russia after (Reuters) – Bowling coach Craig McDermott, who rejuvenated Australia’s pace attack before resigning last year, will return to the role for the test team in a major boost for the hosts ahead of the Ashes series against England.
The 48-year-old former test quick took over in 2011 in the wake of the last Ashes series in Australia, which England won convincingly 3-1 with a string of big batting performances in the face of some hapless bowling from the home seamers.
Getting his bowlers to operate as a cohesive unit and bowl a fuller length with more swing, McDermott fashioned a corps of quicks that savaged India’s vaunted batsmen in a 4-0 test series sweep on home soil in the 2011-12 season.
McDermott stepped down just a few months later in May 2012, though, saying the constant travel with the Australia teams was taking too much of a toll on his family life.
His new role will be just with the test bowlers, thereby reducing his travelling commitment, with Ali de Winter supervising the limited overs teams in a similar role.
“Given the amount of cricket played now in all three forms of the game, we’ve been considering our coaching structure to get the best out of the players across the various formats,” said Cricket Australia’s team performance manager Pat Howard.
“We also feel that with the amount of touring now it is extremely difficult for every member of the support staff to be on every tour.” McDermott will have his work cut out before next month’s first test with the performance of the batsmen in the 3-0 Ashes defeat in England earlier this year indicating that Australia will be heavily reliant on their bowlers if they are to wrest back the urn.
To add to Australia’s problems, young quicks James Pattinson, Mitchell Starc and Jackson Bird are all unavailable through injury for all or part of the series, which begins in Brisbane on Nov. 21.
McDermott said he was looking forward to working with head coach Darren Lehmann and captain Michael Clarke. “There is obviously a huge focus on regaining the Ashes this summer and I’ll work as hard as possible to prepare our bowlers for the challenge ahead,” he said.a protest