facebook

LK Gossip News Stats


ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු සමයේදීම මියයයි                                            යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය.

ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක් වී ඇති බව පෙනේ. 
යේමනයේ හජ්ජා හි  හාද්  ප්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වෙයි. ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි මිනිසෙකි. යේමනයේ මේ ප්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් ප්‍රසිද්දියක් උසුලන අතර  සමාජ සංවිධාන කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටී. 
මෙවැනි බලහත් කාරයෙන් බාලවයසේ දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස්  තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තාය. 

එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ අවුරුදු 15 ට අඩු වයසෙනි.               
                                                                                               ritain’s Prime Minister David Cameron is set to discuss the slow progress being made in the matter of Khuram Sheikh the British tourist who was murdered in Tangalle where one of those charged is a member of the ruling party. Cameron will be mindful of the various marginal seats – there are as much as twenty – when he makes his speech in Colombo. It is expected to be ‘hard hitting’ and one in which it is expected Cameron will ‘not to mince his words’. If anything is to placate the British, it will be positive developments on the fronts that they are most concerned for: real progress on accountability, the judiciary, and progress on developing a peaceful co-existence with the minorities.
However, the ruthlessness of the Canadian boycott of CHOGM is seen by most international political analysts as a revengeful act of a Premier far removed from the maturity desired in affairs of a diplomatic nature. It is indeed pertinent to question if Premier Harper’s decision to boycott the meeting holds any real concern for human rights outside of desperation to win in the province of Ontario, a Liberal stronghold. The voices of Tamil Tiger funds that speak volumes in political campaigns of certain Western politicians are neither a new phenomenon, nor a silent one.  Ontario itself is home to a large Tamil Diaspora community whose appeasement has become tradition over the last few decades for the political survival of a number of prominent members of the Canadian political arena.