විදෙස් ආයෝජනයට ඇති බාධාව ගොඩහේවා කියයි කොටස් පොළේ ලන්ඩන් හා නිව් යෝර්ක් ප්‍රවර්ධන සවාරි ලබන වසර මුලදී
මේ වසර අවසන් වනවිට කොළඹ කොටස් වෙළඳ පොළට පැමිණෙන විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 30 ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය මුදුන් පත් කර ගැනීමට උත්සාහ කරන බවත් මේ දක්වා රුපියල් බිලියන 20 ක පමණ විදේශීය අරමුදල් කොටස් වෙළඳ පොළට පැමිණ තිබෙන බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා කියයි.
“විමසුම“ සමග අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමට ලොව සුප්‍රසිද්ධ කොටස් අරමුදල් කැමැත්තෙන් පසු වුවද මෙරට ලයිස්තුගත ඉහළ ද්‍රවශීලතාවයක් සහිත සමාගම් ප්‍රමාණය මදි බවයි. එසේ සමාගම් ප්‍රමාණය වැඩිකර ගන්නේ නම් තවත් වැඩිපුර විදේශීය ආයෝජන වෙළඳ පොළට ගෙන්වා ගත හැකි බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ 2016 වනවිට මෙරට ලයිස්තුගත සමාගම් ප්‍රමාණය 400 ක් දක්වා වැඩිකිරීම අරමුණ බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.
මේ වනවිට, කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම් ප්‍රමාණය 288 කි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් වෙළඳ පොළ එක්ව මේ වසරේදී ඩුබායි, මුම්බායි හා හොංකොං හිදී කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් සිදුකළ අතර තවත් එවැනිම ප්‍රවර්ධන වැඩසටහනක් ලබන නොවැම්බර් මාසයේදී සිංගප්පූරුවේ සිදුකිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, ලබන වසරේ මුල් මාස හය තුළදී ලන්ඩන් හා නිව් යෝර්ක් නුවරදී ප්‍රවර්ධන වැඩසටහන් කිරීමට සූදානම් යැයි ගොඩහේවා මහතා සඳහන් කළේය. Senior Indian Congress Parliamentarian from Tamil Nadu M Krishnasswamy said that certain regional and caste oriented parties in Tamil Nadu are playing to the gallery on the issues related to the plight of Sri Lankan Tamils, bringing disrepute not only to the Central Indian Government but also to the nation as a whole, the PTI reported.
"We do not need rabble rousing speeches and rhetoric that may sound well in Tamil Nadu but will not actually help the suffering Tamils and if these so called supporters of Eelam Tamils are genuinely interested in the welfare of the island Tamils," Krishnasswamysaid.
The UPA Government is aware of the problems of Tamils in Sri Lanka and Prime Minister Manmohan Singh is using the diplomatic route to find an amicable solution, M Krishnasswamy, MP from Arani and former President of Tamil Nadu Congress Committee said.
Krishnasswamyalso said that both the UPA chairperson Sonia Gandhi and premier Singh had detailed discussions on the plight of Sri Lankan Tamils and the killing of Indian fishermen off the coast of the island nation.
"There has been considerable drop in mid-sea shooting incidents as the Government of India has very clearly told (Sri Lanka) that Indian fishermen should not be shot at," he said while addressing an event organised by the Tamil Nadu Chapter of Indian National Overseas Congress (INOC) in New York, USA on Saturday.
Unfortunately in Tamil Nadu, certain regional and caste oriented parties are playing to the gallery on the serious matter, bringing disrepute not only to the UPA Government but also to the nation as a whole, Krishnasswamy said.
"What is needed at this hour is restraint and none of the actions should make matters worse. The External Affairs Minister Salman Khurshid has told me time and again that he is aware of the entire situation and has been taking up at highest level and that India will ensure that the Tamils live with peace and dignity," he said.

Views : 984
|
Add comment
Comments will be edited (grammar, spelling and slang) and authorized at the discretion of Daily Mirror online. The website also has the right not to publish selected comments.
Comments
RSS feed for comments to this post.