SB ගේ සහෝදරයා තම බිරිඳ ඝාතනය කිරීමට තැත් කරයි ඇමති එස්බී දිසානායක මහතාගේ සොහොයුරු සාලිය දිසානායක මහතා හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට පිහියක් අතැතිව ඇතුලු වි ආවේගශීලීව හැසිරිම හේතුවෙන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද දැඞ් භීතියට පත්වූ බව වාර්ථා වේ.
සාලිය දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති සහ හඟුරන්කෙත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධානයකද වේ.
විදුහලට පිහියක් අතැතිව ඇතුලූ වි ඇති දිසානායක මහතා, එම ව්දුහලේ ගුරුවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිද ඝාතනය කිරිම සදහා සොයා ඇති අතර, ආචාර්ය මණ්ඩලය මැදිහත්වි ඇය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම හේතුවෙන් සිදුවන්නට ගිය අපරාධයක් මගහැරී ගොස් ඇත.
පසුව දිසානායක මහතාගේ බිරිද කෙටි නිවාඩුවක් ලබාගෙන පාසලෙන් පිටවගොස් ඇති අතර පාසල් නිමවන අවස්ථාවේදී ද සාලිය දිසානායක මහතා නැවතත් පිහියක් අතැතිව විදුහල් භූමිය අවට සැරිසරමින් ඔහුගේ බිරිද සොයා ඇති බවද විදුහල් ආරංච්මාර්ග සඳහන් කරයි. anka Private Bus Owners' Association (LPBOA) Chairman Gemunu Wijeratne said the government had not informed them whether private buses would be allowed to operate on the Colombo Katunayake Expressway which is scheduled to be opened on Sunday.
“About 200 buses operating on the Colombo-Katunayake and Negomo-Colombo routes will be badly affected with the opening of the new expressway,” he said.
Mr. Wijeratne said the SLTB buses are expected to charge treble on the current bus fair from Colombo to Katunayake whereas we would be charging only double the fare.The Government should take into account the transportation industry as well as the development of the country.