
මෙහි විශේෂම සිදුවීම වන්නේ මෙම සියලුම සිදුවීම් දාමය කැමරාවක් සහිත හෙල්මටයක් පැලදගිය සය්කල්කරුවකුගේ කැමරාවේ සටහන් වීමයි. ඔහු එම විඩියෝ දර්ශනය යූ ටියුබ්හි පලකර ඇති අතර ඉන්පසුව මෝටර් රථ රියදුරාද එය දැක පුදුමයට පත්ව ඇත.
රියැදුරාගේ වාසනාවට තවමත් පොලිසිය එම විඩීයෝව දැක නැතැයි කියති. නැතිනම් ඔහුට යූරෝ 1000 ක (රුපියල් 182920) දඩයක් හිමිවනු ඇත.