facebook

LK Gossip News Stats

චාල්ස් කුමරු නොවැම්බර් 14 ලංකාවට එයි                   ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර් පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.


ඒ අනුව චාර්ල්ස්, කැමිලා යුවප නොවැම්බර් 14 වනදා ලංකාවට පැමිණෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී නොවැම්බර් 16 වනදා මෙරටින් පිටව යෑමට නියමිතය.

චාර්ල්ස් කැමිලා ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ දින 09 ක සංචාරයක් සිදුකරනු ඇත.


                                                                                                                                                                               Commonwealth Secretary-General Kamalesh Sharma has no intention of resigning from his post despite Canada accusing him of being biased on…