facebook

LK Gossip News Stats

ott 07

ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 46ක් බේරුවලින් අල්ලයි                                                                                ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් යෑමට සුදානම්ව සිටි 46 දෙනෙකුගෙන් යුතු පිරිසක් බේරුවල සමනල ක්‍රීඩාංගණය අසලදී බේරුවල පොලිස් නිලධාරීන් පිරිසක් ව්සින් අද අලුයම 3ට පමණ අත් අඩංගුවට ගෙන ඇත

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 29 දෙනෙක් කාන්තාවන් 7 දෙනෙක් සහ ළමුන් 10 දෙනෙක් ඇති බව පොලිස් වාර්තා පවසයි.

මෙම පිරිස ප්‍රවාහනය සදහා යොදාගෙන ඇති වෑන් රථයක්ද අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ සදහා මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත භාර දී ඇත