facebook

LK Gossip News Stats

මම 
ලංකාවට ගොඩාක් 
ආදරෙයි                                                                   අංජනී ඔබ ඇමරිකාවට ද ආදරේ ලංකාවට ද?

ලංකාවට ගොඩාක් ආදරෙයි. ඇමරිකාව -උපන් රට නිසා එහෙටත් ආදරෙයි. ඒත් වැඩියෙන්ම ආදරේ ලංකාවට. අපේ අම්මයි - තාත්තයි දෙන්නම හඳුනාගෙන තිබෙන්නෙ
ඇමරිකාවෙදි. ඉන්පස්සෙ ඒ දෙන්නා විවාහ වෙලා. මාව උපදින්න ඉන්නකොට පියනන්ද හාමුදුරුවන් බණක් පවා වදාරා තිබෙන බව දැනගත්තා. මේ ඔක්කෝම දේවල් නිසා මම ලංකාවට ගොඩාක් ආදරේ ඇති.                                                                                                    කුඩා කාලය කොහොමද ගත කළේ?
ඇත්තටම ඇමරිකාවේ ඉපදුනාට, කුඩා කාලය එහිදී ගත කළේ එහේ විදියට නෙවෙයි. එහි සිටින ශ‍්‍රී ලාංකීය පවුල්වල දරුවන් සමඟ බොදු සිරිත් වලට මුල් තැන් දුන් සමාජ පරිසරයක ජීවත් වුණේ. අපේ සංස්කෘතියට මුල්තැන් දීම ගැන දෙමාපියන් නිතර කියා දුන්නා. ඇමරිකාවේ ඉපදුනාට මගේ හදවත තියෙන්නෙ ශ‍්‍රී ලංකාවෙ කියලා හැමෝම කියන්න පටන් ගත්තා.


බුද්ධාගම කෙරෙහි උනන්දුව ඇතිවුණේ කුඩා කාලයේදිමද?
ඔව්, දෙමාපියන් නිතර අපට ඒ ආභාසය ලබා දුන්නා. අම්මාගෙ පවුල කතෝලික සහ බෞද්ධ මිශ‍‍්‍රයි. නමුත් අම්මා ගොඩාක්ම බෞද්ධාගමික වැඩවලට උනන්දුයි. අපිටත් ඒ දේවල් කරන්න ඉඩ දුන්නා. කුඩා කාලයේදී අපේ පියනන්ද හාමුරුවො නංගිටයි, මටයි කියවන්න ලොකු බෞද්ධ පොතක් දුන්නා. අපි බොහෝ දේ ඉගෙන ගත්තා.
(Reuters) – The 167th La Liga ‘Clasico’ between Barcelona and Real Madrid at the Nou Camp on Saturday (1600 GMT) could be the ideal stage for Gareth Bale and Neymar to show they are worth a combined price tag of almost 160 million euros ($221 million).
Or, as is more likely, one of the most intense rivalries in football and a match watched by hundreds of millions around the world will again showcase the peerless talents of Barca’s Argentine World Player of the Year Lionel Messi and Real’s Portugal forward Cristiano Ronaldo.
Leaders Barca dropped their first points of the campaign with a 0-0 draw at Osasuna last weekend and victory for Real, as well as providing a huge confidence boost, would put them level with their bitter rivals on 25 points from 10 games.
Wales winger Bale replaced Ronaldo as the most expensive player in history when he joined Real from Tottenham Hotspur for a fee of 100 million euros in the close season, while Barca paid some 57 million to lure Brazil forward Neymar from Santos.