facebook

LK Gossip News Stats

ගලේවෙල රථ වාහන අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රහාරයක්                                                              ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල් ගත කර තිබේ. 


ඊයේ(17) පස්වරු 6.30ට පමණ යතුරු පැදියකින් නිවස බලා යන අතරවාරයේ දී වෑන් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය හරස් කර පහරදීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකවරයා ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත. 
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. 

ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.                                                                                                              

The Head of the Kosgoda Turtle Conservation Project, Chandrasiri Abrew speaking to a local television station was quoted as saying the turtle  died due to some sort of human interference.
 
The Leatherback is the largest sea turtle and can reach lengths over 6 feet and weights over 2,000 pounds.
 
These animals are deep divers, and have the ability to dive to over 3,000 feet. Leatherback turtles nest on tropical beaches, but can migrate as far north as Canada during the rest of the year.
 

Reports claim that this rare breed of turtles have been constantly washing ashore in recent times.