facebook

LK Gossip News Stats

සිංහල උගන්වනවා යයි කියමින් සිසුවෙකුට ලිංගික අපයෝජනය කළ හිමිනම                                                     බාල වයස්කාර පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ චීවර ධාරියකු මැදවච්චිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වවුනියාව නගරයට පුවත් පතක් මිලදී ගැනීමට පැමිණි මෙම සිසුවාට සිංහල භාෂාව ඉගැන්වීමට හැකි යැයි පවසමින් සැකකාර චීවරධාරියා බලහත් කාරයෙන් තී‍්‍රරෝද රථයට නංවාගෙන මැදවච්චිය තාවක්කුලම් ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට රැගෙන විත් අපයෝජනය කර ඇතැයි පොලීසිය පවසනවා.

අපයෝජනය කිරීමෙන් පසු දරුවාට විහාරස්ථානයේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක සෙබලෙකුට බස් රථයකට ඇරලවන ලෙස දන්වා පිටත් කර යවා තිබෙනවා.
සිසුවා සිංහල භාෂාව කතා කිරීමට නොදන්නා අයෙකු වන අතර සිවිල් ආරක්ෂක බලකා සෙබලා දෙමළ භාෂාව මදක් දැනගෙන සිටි ඇති අතර විහාරස්ථානයට පැමිණියේ කුමන හේතුවකට දැයි විමසා තිබෙනවා. 
එහිදී සිසුවා පවසා ඇත්තේ චීවරධාරියා විසින් තමන්ට අපයෝජනයක් කළ බවයි.

ඒ අනුව සෙබලා මේ පිළිබදව විහාරස්ථ දායක සභාවට දන්වා තිබෙනවා. දායක සභාවේ සිටින පුද්ගලයෙකු ප‍්‍රදේශයේ දමිළ භාෂාව දන්නා පුද්ගලයෙකු ගෙන්වා සිසුවාට සිදුවූ දෙය විමසා තිබෙනවා.

එහිදී චීවරධාරියා සිදු කළ සියලූ දේ සිසුවා ඔවුන්ට පවසා ඇති අතර ඒ අනුව ප‍්‍රදේශවාසීන් මේ බව මැදවච්චිය පොලීසියට දන්වා තිබෙනවා.                                                                                                                       ritain’s Prime Minister David Cameron is set to discuss the slow progress being made in the matter of Khuram Sheikh the British tourist who was murdered in Tangalle where one of those charged is a member of the ruling party. Cameron will be mindful of the various marginal seats – there are as much as twenty – when he makes his speech in Colombo. It is expected to be ‘hard hitting’ and one in which it is expected Cameron will ‘not to mince his words’. If anything is to placate the British, it will be positive developments on the fronts that they are most concerned for: real progress on accountability, the judiciary, and progress on developing a peaceful co-existence with the minorities.
However, the ruthlessness of the Canadian boycott of CHOGM is seen by most international political analysts as a revengeful act of a Premier far removed from the maturity desired in affairs of a diplomatic nature. It is indeed pertinent to question if Premier Harper’s decision to boycott the meeting holds any real concern for human rights outside of desperation to win in the province of Ontario, a Liberal stronghold. The voices of Tamil Tiger funds that speak volumes in political campaigns of certain Western politicians are neither a new phenomenon, nor a silent one.  Ontario itself is home to a large Tamil Diaspora community whose appeasement has become tradition over the last few decades for the political survival of a number of prominent members of the Canadian political arena.