facebook

LK Gossip News Stats

රනිල්ට යන්න කියා තවත් යෝජනාවක්                                        එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් අද උදැසන එක්සත් භික්‍ෂු පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පෙරමුණේ ජාතික සංවිධායක පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා සිටියේ එම පෙරමුණ සමඟ

සජිත් පේ‍්‍රමදාස මහතා, කරු ජයසුරිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත් වු බවයි. එහිදී එක්සත් භික්‍ෂු පෙරමුණේ ස්ථාවර යෝජනාව ප‍්‍රකාශයට පත් කළ බව ද උන්වහන්සේ පවසා සිටියා. එම යෝජනාව සම්බන්දයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහා සාකච්ඡා කරන බවට සජිත් පේ‍්‍රමදාස මහතා සහ කරු ජයසුරිය මහතා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.                                                                                     

Oct 15 (CP) Colombo- Central Committee of Sri Lanka's ruling Sri Lanka Freedom Party (SLFP) has decided to suspend the party membership of the Chairman of North Western Provincial Council. Chairman Dharmasiri Dasanayaka is accused of contesting to the post at the first meeting of the newly