facebook

LK Gossip News Stats

මුද්ද ගන්න වැසිකිළි පෝච්චියට අත දාලා

මංගල මුදුවක් නිසා ආත්ම ගරුත්වයත් නැති කර ගත් පුද්ගලයෙකි චීන ජාතික සෙන්ග්.
හදිසියේ ඇසෙන්නට වූ සෙන්ග්ගේ විලාප හඬ අසා ඔහුගේ කාමරය වෙත පැමිණි මිතුරන්ට දැක ගත හැක වූයේ වැසිකිළි පෝච්චියේ අත සිර කරගෙන බිම බදාගෙන සිටිනා සෙන්ග්ය.
මේ මොන විකාරයක්දැයි ඔවුන් සෙන්ගේන් ඇසූ කළ ඔහු පවසා ඇත්තේ තම මංගල මුදුව වැසිකිළි පෝච්චියට වැටුණු බවයි.

එය බේරා ගැනීමට ගොස් දැන් අත තිබෙනුයේ පෝච්චියේ සිරවී බව ඔහු කියා ඇත.
සිනාව මධ්‍යයයේ සෙන්ග් බේරා ගැනීමට මිතුරන් උත්සාහ කළත් ඉන් පලක් නොමැති තැන ඔවුන් කර ඇත්තේ ගිනි නිවීමේ භටයින් කැඳැවීමයි.
ගිනි නිවීම් භටයින්ටද සෙන්ග් ගලවා ගත හැකිව තිබෙන්නේ පැය ගණනක ‘‘මෙහෙයුමකින්‘‘ පසුවය.
මෙම මෙහෙයුම නිසා සෙන්ග් පදිංචි වී සිටි තට්ටු නිවාසයේ සිටියවුන් සියල්ලගේ අවධානය සෙන්ග් වෙතම යොමුව තිබීම නොවැළැක්විය හැකි විය.
මංගල මුද්දක් නිසා තමන්ට මුහුණ දීමට සිදුවූ ලැජ්ජාව තම බිරිදගේ කෝපයට හසුවනවාට වඩා සැපවත් යැයි අත නිදහස් කර ගත් පසු සෙන්ග් පවසා ඇත.
සෙන්ග් රෝහල් ගත කිරීමට ගිනි නිවීම් භටයින් කටයුතු කර ඇති අතර මංගල මුදුව හමුවුවේදැයි කිසිත් සඳහනක් නැත.
                                 


                                                                                                                                                                                       

The Head of the Kosgoda Turtle Conservation Project, Chandrasiri Abrew speaking to a local television station was quoted as saying the turtle  died due to some sort of human interference.
 
The Leatherback is the largest sea turtle and can reach lengths over 6 feet and weights over 2,000 pounds.
 
These animals are deep divers, and have the ability to dive to over 3,000 feet. Leatherback turtles nest on tropical beaches, but can migrate as far north as Canada during the rest of the year.
 
Reports claim that this rare breed of turtles have been constantly washing ashore in recent times.