facebook

LK Gossip News Stats

weKj,ska ys,a lr f,a wrf.k
ryia fmfofikq;a f,a .;a;dÆ                             වසර දෙකක් තිස්සේ සෞදි අරාබියේ අමානුෂික ද විඳි ශී‍්‍ර ලංකීය කාන්තාවක් ඉකුත් සිකුරාදා (04) ලංකාවට එවීමට කටයුතු කර තිබේ.   වසස අවුරුදු 37 ක්වූ විවාහක කාන්තාවක් වන අලගුමලී පාපාති තම්බදි නැමැත්තිය බළන්ගොඩ එග්ස්ලේන් වත්තේ පදිංචිකාරියකි. දරුවන් සිව්දෙනෙක් වන අතර එක් අයෙක් ගැහැණු දැරියකිසැමියා වූ සුබ‍්‍රමණියම් මාරිමුත්තු තේවත්තක රැකියාව කරයි.                                                                  සිහි නොමැති කාන්තාව මීගමු රෝහළේ මූළික ප‍්‍රතිකාර ගෙන 09 වැනිදා රාතී‍්‍ර 730 ට පමණ බළන්ගොඩ මුලික රෝහළට රැගෙන විත් තිබේශරීරය පුරා පිලිස්සුම් තුවාල හා තැන්තැන් වල ඇණ ගසා ඇතැයි සැළකෙන ස්ථානයන්හි තුවාළ සහිතව මේවන විට නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබයි. හිසෙහි හා අත්වල මෙසේ ඇණ ගසා ඇතැයි කියනු ලබන අතර වම් අතේ අත්ල කොටස එරට නිවසේ වූ ස්වාමියා පහරදී කැඩී ඇතැයිද ඇය පවසයි.              
                                                                                                                       ඇය සමඟ ඇගේ සැමියාගේ සහෝදරයා ගේ බිරිඳ සාත්තුව පිණිස සිටිය අතර කාන්තාව ඉතා විඩාබර හා පිරිහුණු සෞඛ්‍ය තත්වයකින් පසුවූ අතර හඬ අවදි කළේද ඉතා අපහසුවෙනි. අලගුමලී බැලිමට මා සමඟ බළන්ගොඩ ශී‍්‍ර සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධව පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියෝද එක්වූහ. අලගුමලී අමාරුවෙන් වත්තන්ව අපට මෙසේ කීවාය. අවුරුදු දෙකක් වෙනවා රස්සාවක් කරන්න සෞදියට ගිහින්. අද වෙනකම් සතපහක්වත් දුන්නේ නෑ. පඩි නෑ.   කන්න දුන්නෙ නෑ.                                   
 බත් දුන්නෙම නෑ. නිතරම ගහනවා. රත්කරපු තෙල් ඇඟට දාලා ඇඟ හැමතැනම පිච්චුවා. සමහර දවස්වල සපත්තු දාගෙන මාගේ බ ඩ පාගාගෙන ඉන්නවා. ගෙදර කට්ටියම ඇණ ගහලා බෝතල්වලට ලේ ගන්නවා. සමහර දවසට යකඩ බට රහස් ප‍්‍රදේශයන්ට ඇතුල් කරලා තුවාලකරලා ලේ අරගන්නවා. ඒ ලේ අරගෙන උදේට යනවා, කොහේ යනවාද දන්නේ නෑ.                                                                                                   සිකුරාදා ලංකාවට ආවා .ප්ලේන් එකට නැග්ගට පස්සේ සිහිය නැතිවුනා. කටුනායකින් බහිද්දි ප්ලේන් එකේ ආපු අය එම්බසියට බාරදුන්නා. ඊට පස්සේ මීගමුවේ රෝහලකට ගෙනිහින් බෙහෙත් අරගෙන දිගටම බළන්ගොඩ ඉස්පිරිතාලෙට ආවා. මිසී කෙනෙකුත් ආවා. එම්බසි එකේ අය තමයි මෙහාට ගෙනාවෙ. මං හුඟාක් දුක්වින්දා. මං හිටපු ඒ ගෙදරට තව ලංකාවේ ළමයෙක් අර ගත්තා. දුප්පත් කමට රට ගියත් අන්තිමට එන්න වුනේ මෙහෙමයි.” යනුවෙනි.                                                                                                                   
                       nuances of intricate political machinations. He caught many off guard by his proposal to form a ‘Supreme Council’ which would see a major role being played by both Karu Jayasuriya and Sajith Premadasa. Wickremesinghe has rightly gauged the level of support that Jayasuriya and Premadasa both enjoy, and by engaging them himself, he has placed the ball firmly in the Premadasa court. One of the conditions – if that was the correct terminology used – was that to showcase a new purpose of mind and unity to the membership, a meeting of Wickremesinghe, Jayasuriya and Premadasa be held immediately. Jayasuriya readily agreed but Premadasa was unable to do so.
Wickremasinghe loyalists were quick to ignite a blame game, saying that for all his position as a lead player in the calls for party reforms, Premadasa has once again displayed intransigence. The actual fact of the matter, as revealed by sources close to Jayasuriya was that the decision to hold this tri-partite meeting was arbitrarily decided without consulting Premadasa, whose daily work-load in Hambantota is usually quite full.