
පල්ලේපොළ ආර්.සී. රාමනායක සහ මහවෙල අජිත් සෙනෙවිරත්න යන මහත්වරුන්ය.
‘රනිල්ගේ නායකත්වය හින්දා එක්සත් ජාතික පක්‍ෂය හැඳි ගෑවිලා ගියා. තිබුණෙ මධ්‍යම පළාත විතරයි. පළාත් සභා මැතිවරණයේදී ඒ බලයත් ගිලිහී ගියා.රනිල්ට උගත්කම තිබුණට පක්‍ෂය ජයග්‍රහණය කරවන්න බැහැ. හරි මනුස්සයකුට නායකත්වය දීල රනිල් ගෙදර යන්න ඕන. රනිල් නායකත්වයෙන් නොගියොත් මැරෙන කල් උපවාසය අත්හරින්නේ නැහැ’යි ආර්.සී. රාමනායක මහතා ‘මව්බිම’ට පැවැසීය.රනිල් එ.ජා.ප. නායකත්වයේ හිටියොත් පක්‍ෂයේ ජයග්‍රහණයට උතුරෙන් නායකයො ආනයනය කරන්න වෙයි.මැතිවරණ කීයක් පැරදුණද? පව් නොදී රනිල් මහත්තය ගෙදර ගියා නම් එ.ජා.ප. ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. රනිල් මේක බදාගෙන හිටියොත් පාක්‍ෂිකයන්ට හැමදාමත් කන්න වෙයි. උපාවාසයේ යෙදෙන අජිත් සෙනෙවිරත්න මහතා ‘මව්බිම’ට පැවැසීය.

At the initial stage the flight will conduct two frequencies per week.
Accordingly, a flight will leave Colombo on Wednesday and Saturday at 1.30pm. Mihin Lanka operates to 10 destination todate. They are Bahrain, Delhi, Dhaka, Dubai, Bodh Gaya, Jakarta, Madurai, Medan, Sharjah and Varanasi. The Ministry official said initiatives are under way to increase fleets of both SriLankan and Mihin Lanka Airlines parallel to the five year airlines development plan introduced in 2010. In accordance with the five year plan, the annual passenger transaction rate will also be doubled by 2015.
Annual transactions now stand at around three million and it will be increased to six million under the airline sector development plan.