facebook

LK Gossip News Stats

    මග මරුවන්ට චීනයෙන් පාඩමක්     
        මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම වැටී තිබෙන්නට ඉඩ හැරීමට චීනයේ කුන්මින්ග් නගරයේ පොලිසිය කටයුතු කර තිබුණි.

මියගිය පුද්ගලයා තවත් මෝටර් රථයක් හා තරගයට රිය පදවාගෙන පැමිණ ඇති අතර මාර්ගයට වෙනත් අතුරු මාර්ගයකින් ඇතුළු වූ වෙනත් මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී තම මෝටර් රථයේ පාලනය ගිලිහීමෙන් මෙම අනතුර සිදුව ඇති බවක් පෙනෙන්ට ඇතැයි පොලිසිය කියයි.
පාලනය ගිලිහුණු මෝටර් මාර්ගය අයිනේ තිබූ ගසක වැදී විසිවී ඇත්තේ රියැදුරාද අසුනින් මාර්ගයට විසි කරමිනි.ඒ හා සමගම පසුපසින් පැමිණි මෝටර් රථයකට හසුවීමෙන් ඔහු ක්ෂණිකව මරණයට පත්ව ඇත.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය කළේ වෙනත් අවස්ථාවකදී මෙන් මළ සිරුර වසා දමනවා නොව එය ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීමයි.මාර්ගයේ ගමන් කළ ළමුයින් වැඩිහිටියන් ඇතුලූ සියළු දෙනාටම අනතුර හොද හැටි දැකබලා ගැනීමට පොලිසිය අවස්ථාව ලබා දුන් සෙයකි.
මළ සිරුර රෝහල කරා ගෙනයාමට පොලිසිය කටයුතු කළේ පැයකුත් ගතවූ පසුවය.
මාර්ගය දෙපස වෙසෙන්නන් පොලිසියේ කි‍්‍රයාපිළිවෙත අගය කරමින් පැවසූවේ මෙම මාර්ගයේ ‘‘රේස්‘‘ පැදීමේ යෙදෙන්නන්ගේ අඩුවක් නැති බවත් මෙම සිදුවීම දැක හෝ ඔවුන් මිීන් පසුවවත් නිවැරදිව රිය පදවන්නේනම් එය යහපත් බවත්ය.                                                                                    




                                                                     king ceremony of the Northern Provincial Council (NPC) on Friday, said that they would take oaths in Mullivaikal, Mullaitivu tomorrow.
Speaking at a joint press briefing in Jaffna yesterday, the leaders of the EPRLF and PLOTE as well as TELO member M. K. Shivajilingam‎ and EPRL member Sivashakthi Anand said their party members would not boycott the Northern Provincial Council.