facebook

LK Gossip News Stats

ජෝර්ජ් කුමාරයා බෞතීස්ම කර                                බි‍්‍රතාන්‍ය කිරුළ හිමි අලූත උපන් ජෝර්ජ් කුමරු (බෞතීස්ම කිරීමේ) උත්සවය පසුගියදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේදී පැවැත්විණි. මෙය රාජකීය ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු විය.

බි‍්‍රතාන්‍ය කිරුළ හිමි තුන්වැනි පුරුක වැනි ජෝජ් කුමරුට මාස 3 සම්පූර්ණ වූවා පමණි. මේ සඳහා වැඩි මාධ්‍ය ප‍්‍රචාරයක් නොලැබුණුද ජෝජ් කුමරුගේ බව්තීස්ම උත්සවය සැමරීම සඳහා ජේම්ස් මාළිගය ඉදිරිපට ලන්ඩන් වැසියෝ දහස් ගණනක් පිරී සිටියහ.                                     


                                   Failure to increase budgetary allocations for the country’s free health service is an indication that successive Sri Lankan governments have neglected the free health care service in the country. Secretary, All Ceylon Medical Officers’ Association Dr. Jayantha Bandara said that the continuous decline in budgetary allocation to the health sector over the years when globally it is the opposite, signifies that the government is pruning free health service in the country. According to Dr Bandara, the total expenditure on health as a percentage of the Gross Domestic Product (GDP) is 3.7 in year 2000 which has reduced to