facebook

LK Gossip News Stats

        SB ගේ සහෝදරයා තම බිරිඳ ඝාතනය කිරීමට තැත් කරයි                                                                      ඇමති එස්බී දිසානායක මහතාගේ සොහොයුරු සාලිය දිසානායක මහතා හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට පිහියක් අතැතිව ඇතුලු වි ආවේගශීලීව හැසිරිම හේතුවෙන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද දැඞ් භීතියට පත්වූ බව වාර්ථා වේ.
සාලිය දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති සහ හඟුරන්කෙත ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධානයකද වේ.
විදුහලට පිහියක් අතැතිව ඇතුලූ වි ඇති දිසානායක මහතා, එම ව්දුහලේ ගුරුවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිද ඝාතනය කිරිම සදහා සොයා ඇති අතර, ආචාර්ය මණ්ඩලය මැදිහත්වි ඇය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම හේතුවෙන් සිදුවන්නට ගිය අපරාධයක් මගහැරී ගොස් ඇත.