facebook

LK Gossip News Stats

කති‍්‍රනා කයිෆ් දැන් හරි ගණන් ලු                                                          සුපිරි බොලිවුඩ් නිළි කත්‍රීනා කයිෆ් බොලිවුඩ් නිළියන්ගෙන් වැඩිම ආදායමක් ලබන බවයි ඉන්දීය බොලිවුඩ් පුරයෙන් ලැබෙන ආරංචි පවසන්නේ.
එම නිසා බොලිවූඩයේ වැඩීම ආදායම් ලාභී රංගන ශිල්පීන් අතරින් කත්‍රිනා ප්‍රමුඛස්ථානය ගෙන තියෙනවා.
කත්‍රීනාගේ අදායම වැඩි වීම නිසා ඇයට ඉන්දියාවේ වැඩිම  ආදායම් බදු ගෙවන්නත් සිද්ධ වෙලා

මේ නිසා ඇය ඉදිරියට රඟපාන්න තියන චිත්‍රපට වලට දැනටමත් ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියන බවයි අපට වාර්තා වන්නේ.                    
Oct 25 (CP) Colombo- Migration of female Sri Lankan workers for foreign employment has declined sharply in the first nine months of this year, Sri Lanka Minister of Foreign Employment Promotion Dilan Perera said. Minister Perera said that the migration of women for foreign employment declined by 12% compared to the same period of the previous year.