facebook

LK Gossip News Stats

ott 31

ඔබාමාගේ ෆේස්බුක් ගිණුම කඩාකප්පල් කරලා                                   සිරියානු රජයට අනුයුක්ත පරිගණක විශේෂඥයන්ගෙන් සැඳුම්ලත් ‘සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව’ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ කටයුතු අවුල් කර ඇතැයි වාර්තාවේ.

සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ සිරියානු රජයට නොව, කැරැලිකාර පාර්ශ්වයටය.


ඔබාමාගේ ට්විටර් සහ ෆේස්බුක් වෙබ් පිටු නැරැඹීමට ගිය අයට ඔබාමාගේ විස්තර වෙනුවට දකින්න ලැබී ඇත්තේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝ දසුන් පෙළකි.

කෙසේ නමුත් ට්විටර් සමාගම වෙනුවෙන් එහි ප‍්‍රකාශක ජිම් පෝසර් පවසා ඇත්තේ, ජනපති ඔබාමාගේ ට්විටර් ගිණුම කඩාකප්පල්වී නොමැති බවය.