facebook

LK Gossip News Stats

ott 30

සර්පයාත් නොකන තැනක් නෑ       වැසිකිලි පෝච්චිය දිගේ ඉහළට ඇදි ආ සර්පයෙකු ජනනේන්ද්‍රීය සපා කෑ පුවතක් ඊශ්‍රායලයෙන් වර්තා වේ.
හතලිස් පස් හැවිරිදි  එම පුද්ගලයාට දෂ්ඨ කැර ඇත්තේ විෂ සහිත සර්පයකු නොවෙතියි වෛද්‍යවරු පවසති.

'හැබැයි මේ වගේ සිදුවිමක් අපිට ආපු පළමුවැනි වතාව තමයි මේ' රෝහල් වෛද්‍යවරු කියති.