facebook

LK Gossip News Stats

තණ බිස්සේ තිඹිරි ගෙය  ලොකු දොස්තර අමාරුවේ                                                           සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිටත තණ බිස්සක දරුවකු ප‍්‍රසූත කළ මෙක්සිකෝ කාන්තාවගේ ඡායාරූපයක් එරට පුවත්පත් වල මුල් පිටුවේ පළ වීමක් පිළිබඳ සිද්ධියක් වාර්තා වේ. ඇය 29 හැවිරිදි අයිර්මා ලෝෆෙස් නැමැති තෙදරු මවකි.

ඇය තෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ඇත. ගැබ් ගෙන මාස 8ක් නිසා තවම දරු ප‍්‍රසූතිය සඳහා කාලය පැමිණ නොමැති බව එහි හෙදියක් පවසා ඇත.ඉන් පිටතට පැමිණීමත් සමග ඇයට මහත් වේදනාවක් ඇති විය.අසල තිබූ තණ බිස්සේ දරුවා ප‍්‍රසූත කළාය.

ගැබිනියගේ කෑ ගැසීම ඇසී එතෙනට රැස්වූ පිරිසගෙන් කෙනෙක් ඡායාරූපයක් ගෙන එය පුවත්පත් වලට ලබා දී ඇත.
මෙම ඡායාරූපය පුවත්පත් වල පලවීමත් සමග මෙය එරට විශාල ජාතික ප‍්‍රශ්නක් වී ඇති අතර වාද විවාද වලට මාතෘකාවක් ද වීය. ඒ අනුව සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කර මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරයාට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට එරට බලධාරීන් කි‍්‍රයා කරන බව සඳහන්ය.                                                                                                          
 
Oct 11 (CP) Colombo- The United Nations (UN) in Sri Lanka Thursday held a panel discussion to mark the International Day of the Girl Child, which falls on today, October