facebook

LK Gossip News Stats

ශ්‍රී ලංකා සුරූපිනියෝ කියන කතාව                                                    මේ තිදෙනාම රූ රැජිණ කිරුළ දිනූ සුරූපිනියන්ය. ශ්‍රීමාලි ෆොන්සේකා ගැන මුලින්ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ ආසියානු විවාහක රූ රැජින (2012) කිරුළ රටට ගෙන දීමත් සමගය. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නාම යෝජනා වී ඇති ශ්‍රීමාලි මේ සූදානම් වන්නේ එළැඹෙන විසි වැනි දා චීනයේදී රටවල් එකසිය ගණනක
සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ-රැජිණ තරගය නියෝජනය කිරීමටය.          සුරූපී මොනාලි මේ සූදානම් වන්නේ 2013 ලෝක සංචාරක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටය. ඇයට ඒ අවස්ථාව ලැබුණු හැටි පවසන්නේ මෙලෙසිනි.                      මෙවර මිස් ශ්‍රී ලංකා තරගයේදී මිස් පර්සනැලිටි හෙවත්, පෞරුෂයෙන් හෙබි සම්මානය හිමිවුණේ මටයි. ඊට පෙර වාසනා දන්තනාරායන මහත්මිය යටතේ ඇති ආර් ඇන්ඞ් වී එන්ටර්ටේන්මන්ට් සංවිධානය කළ ලෝකයේ හොඳම නිරූපිකා තරගයට ඇතුළත්ව සිටියා. ඉන් පසුව දෙරණ වීව් පෞරුෂයෙන් හෙබි සම්මානය ලැබීමත් සමග 2013 ලෝක සංචාරක රූ රැජිණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලැබුවා.
එසේ පවසන මොනාලි චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැුජිණ තරගයට පිටත්ව යාමට සූදානම් වෙද්දී ”ලස්සන කළු කෙල්ල” නමින් අද බොහෝ දෙනා අතර ප‍්‍රකට අනෙක් සුරූපිය කවුද කියා බලමු. ඇය නමින් සොලංගි ක‍්‍රිස්ටිනා ගුණවිජය වේ. ශ්‍රී ලංකා දැල්පන්දු සහ පැසිපන්දු ක්ෂේත‍්‍රයට ඇය අමුත්තියක නොවෙයි. ඒ අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඊට හේතුවයි. අඩුම වයසින් ශ්‍රී ලංකාව නියෝජනය කළ දැල්පන්දු ක‍්‍රීඩිකාව ලෙස ප‍්‍රකටව සිටින සොලංගි, පසුගියදා පැවැති දෙරණ වීව් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී - ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස කිරුළ දිනාගත්තාය. ක‍්‍රීඩා අංශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩිකාවක ලෙස රූ රැජිණ කිරුළ දිනාගත් එකම සුරූපිනිය ඇයයි. මෙවර ශ්‍රී ලංකා රූ රැජිණ වීමත් සමගම ඉදිරියේදී පැවැත්වෙන ලෝක මිහිකත රූ රැජිණ තරගය සහ ලෝක නිරූපිකා තරගය සඳහා ඇය ශ්‍රී ලංකා නියෝජනය ලැබ සිටින්නීය.
ලස්සන කළු කෙල්ල නමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින සොලංගිගේ පදිංචිය රුක්මල්ගමය. වයස අවුරුදු 22කි. උස අඩි 5යි අඟල් 10කි.
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇති සොලංගි කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපනය ලබන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය. එම අංශය මෙන්ම දැල්පන්දු අංශයෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අද පැසිපන්දු අංශයෙන් පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය. ඇයට සිටින්නේ, අම්මා-තාත්තා සහ නැගණිය පමණි. නැගණියද ඇයගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය.
සුරූපී මොනාලි දිසානායකගේ වයස අවුරුදු 23කි. සිරිමාවෝ බාලිකාවෙන් අධ්‍යාපනය ලද ඇයගේ ගම කඩවතය.
අම්මා - තාත්තා - අක්කා ඇයගේ පවුලේ උදවියයි. නැව් සමාගමක සේවය කරන මොනාලි වෛද්‍යවරියක වීමේ අරමුණ ඇතිව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්නාය. නමුත් පසු කලෙක ඇයගේ මිතුරියන් නිරූපණ ක්ෂේත‍්‍රය නියෝජනය කිරීමත් සමගම ඇයට ද එම ක්ෂේත‍්‍රය ගැන උනන්දුවක් ඇති වූ බව පවසන්නීය.
ලෝක විවාහක රූ රැජිණ තරගය නියෝජනය සඳහා අවස්ථාව ලබා සිටින සුරූපී ශ්‍රීමාලි ෆොන්සේකා පෝල් පෙන්ඩර්ස් නමින් ඇයගේම රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නීය.                                                                                                                        මෙවැනි තරග නියෝජනය කිරීම ගැන ඇය පවසන්නේ මෙලෙසිනි.
”සමහර විට ඉස්සර මෙවැනි තරග නියෝජනය කරන විට ලෝකයේ බොහෝ දෙනා හිතුවේ ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවේ කොටසක් කියලයි. සමහර රටවල් අදටත් හිතන්නෙ එහෙමයි. ඒත් පසුගිය කාලවලදී ශ්‍රී ලංකාව මෙවැනි ජාත්‍යන්තර තරගවලින් ජයග‍්‍රහණය කළ නිසා දැන් දැන් ශ්‍රී ලංකාව ගැන ලෝකයේ නොදන්නා අයත් දන්නවා. ඇත්තටම පුංචි වුණත් අපේ රට ස්වාධීන සුන්දර රාජ්‍යයක් කියන පණිවුඩය මට දෙන්න පුළුවන් නම්, අන්න එය තමයි මෙවැනි තරගවලට දායක වීමෙන් මට ඇති සතුට සහ අරමුණ.
ශ්‍රීමාලි එසේ ඇයගේ අරමුණ ගැන ප‍්‍රකාශ කරන විට මොනාලිගෙන් අපි ඇහුවෙ තරුණියන්ට මේ තැන සුන්දර තැනක් ද කියලයි.
”ඇත්තටම  ඕනෑම තැනක් සුන්දර කරගන්න පුළුවන් වෙන්නෙ අපි සුන්දරව හිටියොත් විතරයි. මේ ක්ෂේත‍්‍රයේදී හෝ වෙනත්  ඕනෑම තැනකදී අපි - අපේ සීමාව හඳුනාගන්න  ඕනෑ. මිනිස්සු බලාගෙන ඉන්නෙ කතා හදන්නයි. මොකද මිනිස්සුම හදාගත්ත මතයක් නිසයි. අන්න ඒ මතය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ අපි හරියට හිටියොත් විතරයි.
ඇත්තටම මෙවැනි තරග අපේ රටට හොඳයි.
ඇත්තටම අද වන විට එය ඉතා හොඳ දෙයක්. මොකද අපි ලෝකයට ගිහින් ජය ගෙනාවොත් ඒ කීර්තිය රටටයි. මෙවර චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැජිණ තරගයට රටවල් 135ක් පමණ දායක වෙනවා. ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ජයක් ගෙනදීම මගේ අරමුණයි. සංචාරක කර්මාන්තයේ දියුණුවට - ප‍්‍රවර්ධනයට එය තවත් ලොකු පියවරක් වේවි.
සොලංගි ද මේ ලද අවස්ථාව වෙතින් උපරිමය කර ලංකාවට කීර්තියක් ගෙන දීම අරමුණ බව පවසන්නීය. මෙලෙසින් ක‍්‍රීඩාවට මෙන්ම රූ රැජිණ වීමට ඇයට ඇයගේ උස සහ බුද්ධිමත් බව ඉවහල් වූ බව කියන සොලංගි, දිහා බලන සමහරු හිතන්නේ ඇය වෙනත් රටක තරුණියක යැයි කියාය. කෙසේ වෙතත් සොලංගිට මේ සියල්ලට අමතරව ගැයුමට ද හැකියාව ඇති බව කිව හැකිය.                                                                                                                                 
  

                                                                             ) - Former Manchester United manager AlexFerguson says that he does not regret his decision to retire and is happy to provide assistance to his successor, David Moyes.
Ferguson retired in May after a record-breaking 26-and-a-half-year spell at United in which he won 13 Premier League titles, two Champions League crowns, five FA Cups and four League Cups.
It made the 71-year-old Scot the most successful manager in the history of the British game, but he said he knew that the time had come for him to step down.
“My reaction was that I knew it was the best thing for me. I knew I’d done my time,”Ferguson told Saturday’s edition of British newspaper The Daily Telegraph.
“My attitude was: ‘The only way I could really enjoy my life was to forget it,’ because you can become withdrawn about what you’re going to do.
“‘Am I going to miss this?’ My attitude was, ‘I’m not going to miss it. My time has come.’ I’d picked the right moment. The successes were mind-boggling, to think what had happened to me in my career at United. Forget the past. It’s no use to me.”
Moyes, 50, has endured a difficult start to life at Old Trafford, losing three of his first seven Premier League games, but Ferguson, who is now a United director, said he was on hand to provide help and support.
“My life as a United person continues,” said Ferguson, whose new autobiography is released next week.
“And that means winning; enjoying watching them winning. I don’t need to worry about refereeing decisions, agents or the press any more.
“We’ve got a young manager and I’m there to help him. We’ve had a lot of dialogue, David and I, over the last few weeks and he’s been very, very good. He’s been very open about what his plans have been. Any help he’s needed or wanted, he’s got it there.”
Ferguson also described the England manager’s position as a “horrible job” after current national coach Roy Hodgson became embroiled in a racism storm over a joke about a monkey that he told his players during a half-time team talk.
Hodgson apologised for any offence caused and was given the full backing of the Football Association.
“I don’t think the manager’s job with England is a good one. I think it’s a horrible job,” Ferguson said.
“For instance, (FA chairman) Greg Dyke comes out and says they’re going to win the World Cup in 2022. He may know something about football — and I’m sure he’s trying to learn what’s going on — but from grassroots levels right up to the national team, that is a massive job.”
Ferguson expressed surprise that Hodgson had been angered by criticism from former England striker turned television presenter Gary Lineker over England’s performance in a recent 0-0 draw in Ukraine.
“Now, I scan papers more than I did in 20-odd years,” he said. “I was interested in reading all the things about Roy Hodgson and the game in Ukraine, the angles they (journalists) take.
“Some are pro, some are against, some are middle-of-the-road. Roy’s reaction was interesting. Roy’s a manager of great experience. I was surprised he got annoyed by Gary Lineker.
“Gary always comes across with wee throwaway lines. I was surprised Roy got himself annoyed with